tag:blogger.com,1999:blog-44224956412469473762024-03-21T17:59:32.917-07:00_සම්භාව්‍ය සංගීතය_ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4422495641246947376.post-63508187017796502112012-01-08T02:59:00.000-08:002012-01-08T02:59:32.563-08:00තනි තරුවේ ....

<object class="BLOGGER-youtube-video" classid="clsid:D27CDB6E-AE6D-11cf-96B8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0" data-thumbnail-src="http://3.gvt0.com/vi/w2DwS_FLVLs/0.jpg" height="266" style="clear: left; float: left;" width="320"><param name="movie" value="http://www.youtube.com/v/w2DwS_FLVLs&fs=1&source=uds" /><param name="bgcolor" value="#FFFFFF" /><embed width="320" height="266" src="http://www.youtube.com/v/w2DwS_FLVLs&fs=1&source=uds" type="application/x-shockwave-flash"></embed></object>

ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com0tag:blogger.com,1999:blog-4422495641246947376.post-56597976490723101592011-10-27T18:24:00.000-07:002011-10-27T18:28:34.025-07:00කසුන්ගේ සද මිතුරී කොපියක් නොවන්නේ ඇයි?

මේක නම් උපුටා ගැනීමක්.මම මේක දැක්කේ කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජය කියන ෆේ ස් බූක් පිටුවේ..ගොඩක් වටිනා ලිපියක් හින්ද තමා මේක ඔයාලටත් කියවන්න මගේ බ්ලොග් පිටුවේ දැම්මේ.

රාජ්කුමාර් පිල්ලෙයංපලම් නම් වූ ශ්‍රී ලාංකික දෙමල සංගීතඥයා යනු ලංකාවේ ඉපිද පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යපනය හැදෑරූ අයෙකි. ඔහු වැඩි දුර අධ්‍යපනය හදාරන්නට ඉන්දියාවට පිටව යන අතර එහිදී ඔහුට කැනඩාවේ රූපගතකරන ”1999″ ඉන්දියානු දෙමල චිත්‍රපටියක ගීත නිර්මාණය කරන්නට අවස්ථාව උදා වෙයි. එම ච්ත්‍රපටියට රංගනයෙන් දායක වන්නේ ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු සිනමා නලුනිලියන්ය. මෙහි එන “මෝස්හි” නමි වන ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කරන්නේ රාජ්කුමාර් පිල්ලෙයංපලම් විසිනි. මෙම ගීතය එම චිත්‍රටිය සදහා ගායනා කරන්නේ සුප්‍රසිද්ධ ගායක එස්. පී බාලසුබ්රමනියම් විසිනි.

ඉදින් පසුව රාජ්කුමාර් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයෙකු වශයෙන් සුදුසුකම් සම්පූර්ණ කර ලංකාවට පැමිණෙයි.

මෙහිදී රාජ්කුමාර් ඔහුගේ ප්‍රියතම සංගීත ශිල්පියා වන කසුන් කල්හාර මුණ ගැසී ඔහුගෙන් ඉල්ලීමක් කරයි. ඒ ඉල්ලීම වන්නේ ඔවු විසින් නිර්මාණය කළ ගී තනුව හා සංගීතය භාවිතා කර සිංහල ගීතයක් ගායනා කරණ ලෙසයි.

මේ අදහස පිලිගන්නා කසුන් අචල සොලමන්ස්ගේ ගී පද සංකල්පනාවකට අනුව සද මිතුරී ගීතය රාජ්කුමාර්ගේ තනුව හා සංගීතය මුසු කරමින් ගායනා කිරීමයි. එම ගී තනුවේ හා සංගීත කණ්ඩයේ බුද්ධිමය දේපල හිමිකරුවා වන්නේ රාජ්කුමාර්ය.

ඒ අනුව අපට ඉතා මිහිරි ගීතයක් රස වදින්නට කසුන් හා රාජ් විසින් අවස්ථාව සලස්වා දෙයි.

මේ කතාව සංගීත ක්ෂේත්රයේ සිටින බොහෝ උදවිය දන්නා බව සහතිකය. නමුත් ලංකාවේ තවත් බුද්ධිමය දේපල මංකොල්ලකරුවකු වන රැප් ගායකයෙකු දෙරණ රූපවාහිනියේ සංගීත වැඩ සටහනක මෙහි දෙමල ගීතය හා සද මිතුරී ගීතය දිගින් දිගටම පෙන්වන්නට පටන් ගනී. මේ නිසා ලංකාවේ සිටින සංගීතය සම්බන්ධයෙන් මෙලෝ හරසක් නොදන්නා උදවිය කසුන් සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ලබා ගනී. ඉහත කී රැප් සංගීත ශිල්පියා යනු කොහොමත් අනුන්ගේ සංගීතයන් එහි මුල් අයිතිකරුවන්ට සොරෙන් ලබා ගෙන තමන්ගේ මෙන් ගායනා කරණ අයෙකි.

ඔහු මේ රූපවාහිනී නාලිකා හරහා දිගින් දිගටම කරගෙන ගිය තක්කඩි වැඩේ හොදින් නිරීක්ෂණය කළ අප මේ සම්බන්ධයෙන් ඇත්ත හෙළි කරන්නට අදහස් කලේ එබැවිනි. කසුන් සම්බන්ධයෙන් අපට කියන්ට ඇත්තේ මෙපමණකි. මේ කාලයේ සංගීතය වෙනුවෙන් වැඩක් කළ අතොලොස්ස අතර කසුන් ප්‍රමුඛස්තානයේ පසුවන බව කියන්නට කැමැත්තෙමු. බොරුවට හොද වීමට දගලන බොහෝ සංගීතය නොදන්නා අනුන්ගේ තනු සොරකම් කරන්නන් හට කසුන් අභායෝගයක් වන බැවින් ඔවුට පහර දෙන්නට ඉහත ආකාරයේ සිල්ලර ක්‍රම අනුගමනය කරන්නට ඔවුන් පෙළඹ තිබේ.

මේ නිසා ඉදිරියේ දී අප විසින් හෙළිදරව් කරන බුද්ධිමය දේපල මංකොල්ලකරුවන් සමබන්ධයෙන් තව දුරටත් ඉගි ලබා දෙන්නට අප අදහස් නොකරමු. යන්නේ කොහෙද මල්ලෙ පොල් වර්ගයේ ප්‍රතිචාර මගින් අප විසින් කර ගෙන ආ වැඩේ සරල භාෂාවෙන් කියන්නේ නම් අල කරන්නට ඇතැමෙකු උත්සහා කලා නම් ඔවුනට මේ පිළිතුර ප්‍රමාණවත් යැයි සිතන්නෙමු.
ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com2tag:blogger.com,1999:blog-4422495641246947376.post-31670302502951911952011-10-04T18:48:00.000-07:002011-10-04T18:52:03.445-07:00ඔ' රෙ පියා

ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com0tag:blogger.com,1999:blog-4422495641246947376.post-36958559893082838382011-09-19T22:02:00.001-07:002011-09-19T22:03:21.618-07:00අමුතුම සින්දුවක්...ඉකිගසා හඬන (ගායන ශිල්පී අමරසිරි පීරිස් )

<object class="BLOGGER-youtube-video" classid="clsid:D27CDB6E-AE6D-11cf-96B8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0" data-thumbnail-src="http://1.gvt0.com/vi/x0-Ie_jd_bk/0.jpg" height="266" style="clear: left; float: left;" width="320"><param name="movie" value="http://www.youtube.com/v/x0-Ie_jd_bk&fs=1&source=uds" /><param name="bgcolor" value="#FFFFFF" /><embed width="320" height="266" src="http://www.youtube.com/v/x0-Ie_jd_bk&fs=1&source=uds" type="application/x-shockwave-flash"></embed></object>

ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com0tag:blogger.com,1999:blog-4422495641246947376.post-47490043225068945012011-09-19T21:55:00.000-07:002011-09-19T22:15:28.544-07:00අමරසිරි පීරිස් මහතා

වැඩ ගොඩකට පස්සේ බ්ලොග් එක පැත්තට අවේ සැහෙන කාලෙකින්...යාලුවෝ ගොඩ දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා...හැමෝටම ගොඩක් ස්තුතියි...

අද මම කියන්න හිතුව ඔයාල ගොඩක් ආස කරන ගායකයෙක් ගැන. ඒ තමයි අමරසිරි පීරිස් මහත්මයා...එතුමා මුලින්ම ගායකයෙක් නෙවෙයි. ගායන හැකියාව තිබුනට අහම්බෙන් වගේ ගායන ක්ෂේත්රයට පැමිණිය පුද්ගලයෙක්.එතුමා ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ වාද්‍ය වෘන්දයේ වයලීන් වාදකයෙක් විදියට තමා හිටියේ..මේක එක දවසක වුන රසවත් කතාවක්.මේක වෙලා තියෙන්නේ ළඳුනේ ගීතය පටිගත කරන්න තිබුන දවසේ...අහල ඇති කට්ටියත් ඇති.දන්නේ නැති අය අහගන්නකෝ.කේමදාස මාස්ටර් කියන්නේ බොහොම විනය ගරුක තරමක් තද ගති පැවතුම් තියන වෙලාවටම වැඩ කරන පුද්ගලයෙක් නේ.ඉතින් ඔය කියන දවසේ ඒ සින්දුව පටිගත කරන්න සේරම වැඩ කටයුතු සූදානම්..නමුත් එක පුද්ගලයෙක් අරෙන්න.ඒ තමා ගායකයා.ඒ වෙන කව්රුත් නෙවෙයි.අපේ රටේ ඉන්න මහා ඝන්දර්වයා විශාරද පණ්ඩිත අමරදේවයන්.  නමුත් එතුමා එනතුරු කල් ගත කිරීමට අකමැති වුන කේමදාස මාස්ටර් අමරසිරි පීරිස් නම් වූ වයලීන් වාදකයට(එකල) එම ගීතය ගයන කරන්නට ඇරයුම් කරනවා.එතනින් තමා අමරසිරි පීරිස් නම්වූ වයලීන් වදන ශිල්පියා ගායකයෙකු වෙන්නේ.

මේ විදියට තමන් ගැයූ පළමු ගීතයෙන්ම අතිශය ජනප්‍රියත්වයට පත්වුන මෙතුමා අද වන විට ගීත රාශියක්ම අප හට දායාද කරලා තියනවා.ඒ හැම ගීතයක්ම වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති අලංකාර ගීත බවට පත්වෙලා තියනවා.ගොඩක්ම එතුමා ගායනා කරලා තියෙන්නේ සම්භාව්‍ය ගීත තමයි.අද වෙනකොට ගොඩක්ම තරුණ පරපුර එතුමාගේ ගීත වලට ඇලුම් කරනවා.මේ වගේ ගායකයෙක් ඉන්න එක අපේ රටට විශාල ආඩම්බරයක්....ඔයාලට මෙතුමා ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම් පහතින් දක්වා ඇති ලින්ක් එක මගින් හොයාගන්න පුළුවන්.

අමරසිරි පීරිස් මහතා ගැන....
ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com0tag:blogger.com,1999:blog-4422495641246947376.post-34597249434013613922011-09-19T21:11:00.000-07:002011-09-19T21:12:05.268-07:00ඉන්දියානු සම්භාව්‍ය සංගීතය...

ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com0tag:blogger.com,1999:blog-4422495641246947376.post-39555364238646906312011-08-28T08:34:00.000-07:002011-08-28T08:53:03.667-07:00මොකක්ද මේ සම්භාව්‍ය සංගීතය කියන්නේ??????

සම්භාව්‍ය කියන එකේ ඉංග්‍රීසි තේරුම classical නේ...මේ classical කියන එකට පෞරාණික කියලත් අර්ථයක් තියනවා නේ.මම මුලදී මේ බ්ලොග් පිටුවට classical සංගීතය කියල දැම්මට පස්සේ හිතුන එකෙන් මම බලාපොරොත්තු වෙන තේරුම එන්නේ නෑ කියල.එක හින්ද තම සිංහලෙන්ම සම්භාව්‍ය සංගීතය කියල දැම්මේ.

මේ කියන සම්භාව්‍ය සංගීතය මුළු ලෝකේ පුරාම විසිරිලා තියනවා.ඒ අතරින් අපේ රටෙත් එක ගොඩක් ජනප්‍රියයි.ලංකාවේ නම් මේකේ පුරෝගාමීත්වය හම්බ වෙන්නේ ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ට.ඊට අමතරව තව ගොඩක් ගයක ගායිකාවෝ ඉන්නවා.ඒ ය

ගොඩක් දුරට අයිති වෙන්නේ 70,80 දශක වලට.වර්තමානයේ නම් ගොඩක්ම තරුණ තරුණියන් මේ සංගීතය අහන්න අස වුනාට ගායනා කරන්න අස වුනාට දැන් බිහිවෙන ගොඩක් ගීත නිර්මාණ වල මේ සම්භාව්‍ය කියන එක දකින්න අමාරුයි.නමුත් ඒ වගේ ගීත නෑ කියන්නමත් බෑ.ඒකට හේතුව කසුන් කල්හාර,ඉන්දිකා උපමාලි  වගේ අලුත් පරම්පරාවේ ගයක ගායිකාවෝ පිරිසක් ඉන්න එක.අපි හෙමින් සැරේ මේ ගැන අධෟයනය කරමුකෝ.මීලග ලිපි වලින් මම එක එක ගායකයින් සහ සංගීත නිර්මාපකයින් ගැන විස්තර පල කරනවා..ඔයාල මගේ එක්ක ඉදි කියල මම බලාපොරොත්තු වෙනවා....

ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com0tag:blogger.com,1999:blog-4422495641246947376.post-91358242037055514852011-08-28T03:43:00.000-07:002011-08-28T03:47:25.655-07:00බටහිර පැත්තෙන් ෆ්ලෙමින්ගෝ හිතැති අයට...

ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com0tag:blogger.com,1999:blog-4422495641246947376.post-13249272963514053942011-08-27T03:38:00.000-07:002011-08-27T03:50:45.015-07:00ගොළු හදවත චිත්‍රපටයේ තේමා ගීතය..

ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com0tag:blogger.com,1999:blog-4422495641246947376.post-1800873226681078342011-08-26T22:07:00.000-07:002011-08-28T08:44:04.052-07:00සම්භාව්‍ය සංගීතයේ පියා...(ෆ්රාන්ස් ජෝසප් හේඩ්න්)

ෆ්රාන්ස් ජෝසප් හේඩ්න්(Franz Joseph Hayden) උපත ලැබුවේ 1732 මාර්තු 31 දී .එම කාලයේ බිහිවූ ප්‍රබලම සංගීත නිර්මාණ කරුවෙකු ලෙස ඔහු හැදින්වේ.පියානෝ වාදනයේ ඇති දක්ෂයෙක් විය..ඊට අමතරව හතර දෙනෙකුගෙන් යුතු තත් භාණ්ඩ සංගීත කණ්ඩායම් වල පියා (Farther of the String Quartet) මෙන්ම සන්ධ්වනියේ පියා (Farther of the Symphony)ලෙසින්ද ඔහු හැදින්වුනා.ජීවිතාන්තය දක්වාම ඔහු වාසය කලේ ඔස්ට්‍රියාවේ ය.1809 මැයි 31දී ඔහු ජීවිතයෙන් සමුගත්තේය.

Wikipedia ඇසුරෙනි..
ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com0tag:blogger.com,1999:blog-4422495641246947376.post-28442714707271658932011-08-26T19:50:00.000-07:002011-08-28T08:46:09.301-07:00මගේ මුල්ම ලිපිය

මම මේ බ්ලොග් පිටුව හදන්න තීරණය කරේ මම සම්භාව්‍ය සංගීතයට අසා නිසා වගේම එකට අසා අනිත් අය එක්ක එකතු වෙලා ගොඩක් ව්ස්තර දැනගන්න පුළුවන් වෙන නිසයි....ඔයාල දන්නා විස්තර මට එවන්න...මම ඒවත් මේකේ පල කරන්නම්..අදින් පටන් ගන්න මගේ බ්ලොග් පිටුවට ඔයාල හැමෝගෙම ආශීර්වාදය ලැබෙයි කියල මම විශ්වාස කරනවා ....

ස්තුතියි...

මීට අමල්

amalmaheshn@gmail.com

ද අමල්http://www.blogger.com/profile/16429002189240008790noreply@blogger.com0