Sunday, August 28, 2011
Saturday, August 27, 2011
Friday, August 26, 2011
සම්භාව්ය සංගීතයේ පියා...(ෆ්රාන්ස් ජෝසප් හේඩ්න්)
ෆ්රාන්ස් ජෝසප් හේඩ්න්(Franz Joseph Hayden) උපත ලැබුවේ 1732 මාර්තු 31 දී .එම කාලයේ බිහිවූ ප්රබලම සංගීත නිර්මාණ කරුවෙකු ලෙස ඔහු හැදින්වේ.පියානෝ වාදනයේ ඇති දක්ෂයෙක් විය..ඊට අමතරව හතර දෙනෙකුගෙන් යුතු තත් භාණ්ඩ සංගීත කණ්ඩායම් වල පියා (Farther of the String Quartet) මෙන්ම සන්ධ්වනියේ පියා (Farther of the Symphony)ලෙසින්ද ඔහු හැදින්වුනා.ජීවිතාන්තය දක්වාම ඔහු වාසය කලේ ඔස්ට්රියාවේ ය.1809 මැයි 31දී ඔහු ජීවිතයෙන් සමුගත්තේය.
Wikipedia ඇසුරෙනි..
Wikipedia ඇසුරෙනි..
මගේ මුල්ම ලිපිය
මම මේ බ්ලොග් පිටුව හදන්න තීරණය කරේ මම සම්භාව්ය සංගීතයට අසා නිසා වගේම එකට අසා අනිත් අය එක්ක එකතු වෙලා ගොඩක් ව්ස්තර දැනගන්න පුළුවන් වෙන නිසයි....ඔයාල දන්නා විස්තර මට එවන්න...මම ඒවත් මේකේ පල කරන්නම්..අදින් පටන් ගන්න මගේ බ්ලොග් පිටුවට ඔයාල හැමෝගෙම ආශීර්වාදය ලැබෙයි කියල මම විශ්වාස කරනවා ....
ස්තුතියි...
මීට අමල්
amalmaheshn@gmail.com
Subscribe to:
Posts (Atom)





